14Sep’22 – මාධ්‍ය ප්‍රකාශය PRESS RELEASE

14Sep’22 – මාධ්‍ය ප්‍රකාශය PRESS RELEASE

We are pleased to announce that Mr. Chrishmal Warnasuriya, the Head of our Chambers has been admitted as Counsel of the International Criminal Court (ICC), at the Hague, in Netherlands. Under Regulation 73(1) of the Regulations of the Court, the Registrar shall establish and maintain a roster of Counsel, who are available at any time to represent any person before the Court, or to represent the interests of the defense.

නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) නීතීඥවරයකු ලෙස අපගේ නීතිඥ ප්‍රධානී ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා ඇතුළත් කර ඇති බව සතුටින් දන්වා සිටිමු. එම අධ්කරන රෙගුලාසි 73(1) යටතේ, රෙජිස්ට්‍රාර් විසින් ඕනෑම අවස්ථාවක අධිකරණය ඉදිරියේ ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටීමට හෝ විත්ති පාර්ශ්වයේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට හැකි නීතිඥ ලැයිස්තුවක් ස්ථාපිත කර පවත්වාගෙන යා යුතු අතර වර්ණසූරිය මහතා එයට ඇතුළත් කර ඇති බව සතුටින් දන්වා සිටිමු.

எங்கள் அறையின் தலைவர் திரு. கிறிஷ்மல் வர்ணசூரிய, நெதர்லாந்தில் உள்ள ஹேக் நகரில் உள்ள சர்வதேச குற்றவியல் நீதிமன்றத்தின் (ICC) ஆலோசகராக அனுமதிக்கப்பட்டுள்ளார் என்பதை மகிழ்ச்சியுடன் தெரிவித்துக் கொள்கிறோம். நீதிமன்றத்தின் ஒழுங்குமுறை விதிகள் 73(1) இன் கீழ், நீதிமன்றத்தின் முன் எந்தவொரு நபரையும் பிரதிநிதித்துவப்படுத்த அல்லது தற்காப்பு நலன்களைப் பிரதிநிதித்துவப்படுத்த எந்த நேரத்திலும் கிடைக்கக்கூடிய வழக்கறிஞர்களின் பட்டியலை பதிவாளர் நிறுவி பராமரிக்க வேண்டும்.